Clixsense හරහා මාසිකව රු.20,000 කටත් අදික මුදලක් සොයන්නේ කොහොමද?

Article by Ashfaaq Reshard
 
ක්ලික්සෙන්ස්  උපත 2007  වර්ෂයේදී සිදුවී ඇති අතර, එවක් පටන්
මිලියන 10 කට අධික සාමාජික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වෙමින් සම්පූර්ණ විශ්වාසය තැබිය හැකි ව්‍යාපාරයක් බවට තහවුරු වී තිබේ.

මෙතෙනින් ඔබට ක්ලික්සෙන්ස් ගෙන පොඩි වීඩියෝ එකක් බලා ගත හැක.

ක්ලික්සෙන්ස් කියන්නේ අද ලොකයේම පලමු ස්ථානයේ තිබෙන ptc වෙබ් අඩවියක්, ඔබ මෙම වෙබ් අඩවියේදි ඔබ හරි ආකාරයෙන් කලානම් ඔබට මසිකව රු. 50,000කටත් වඩා අදිකව උපයන්න පුලුවන්. ptc වෙබ් අඩවි වල ads click කලාම ලෙබෙන්නේ ඉතාමත් සුලු ප්‍රමානයක් හරියටම කියනවනම් ඩොලර් වලින් සත ගනන් තමය් ලෙබෙන්නේ, ඉතින් මේ අකාරයෙන් මුදල් ඉපයීමට වෙඩි කාලයක් ගතවන නිසාම තමය් හුගක් කට්ටිය මේ ptc jobs කරන්නේ නෙත්තේ. එහෙත් ඒ කට්ටිය ඇත්තටම දන්නේ නැහැ කොහොමද මේකේ සල්ලි හොයන්නේ කියලා. හරි දෙන් ඉතින් අපි බලමු කොහොමද ක්ලික්සෙන්ස්වලින් මුදල් උපයන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ලියාපදින්චිවෙලා ඉමු, පහලින් ඇති ලින්ක් එකට ගිහින් ලියාපදින්චිවන්න.
ඔබටත් දෙන් පහත පින්තූරයේ පෙන්නන විදියේ වෙබ් අඩවියේ පේනවා ඇති. 

දෙන් ඔයාලට තියෙන්නේ මේ ෆොර්ම් එක ෆිල් කරන්න විතරය්
First Name , Last Name වලට ඔයාගේ සම්පූර්ණ නම
Email, Confirm Email සඳහා ඔබගේ  විද්‍යුත් තැපෑල  ඇතුලත් කරන්න
Username ඔබගේ සම්පූර්ණ නම හෝ ඔබටම අයත් කිසියම් විකටනාමයක් යොදන්න
Password ඔබගේ මුරපදය ඇතුලත් කරන්න
දැන් Create Account කියන බොත්තම ක්ලික් කරන්න.
ක්ලික් කලාට පස්සේ, ක්ලික්සෙන්ස් වලින් Confirmation Email එකක් ඔබේ Email Address එකට ලෙබෙනු ඇත. ඔබට තියෙන්නේ ඔබේ Email Address එකට ක්ලික්සෙන්ස් වලින් ආපු Confirmation Email එකේ ඇති Confirmation ලින්ක් එක මත ක්ලික් කරන්න විතරය්. දෙන් ඔබට පුලුවන් ඔබේ username සහා password ඇතුලත් කරලා Login වෙන්න.
Picture

ක්ලික්සෙන්ස් වල View Ads මගින් කොහොමද මුදල් උපයන්නේ?


View Ads කියන බොත්තම ක්ලික් කරන්න.
Picture
ඔබට දෙන් Ads කිහිපයක් පෙනෙනවා ඇති, ඔබට තියෙන්නේ නිල් පාටින් පෙන්නන  Ads ටික ක්ලික් කරන්නය්.
Picture
ඔබට පින්තූර කිහිපයක් පෙන්නනවා එති එයින් පූසාගේ ප්න්තූරය මත ක්ලික් කරන්න
Picture
වෙලාව ඉවරවනතුරු බලා සිටින්න 
Picture
වෙලාව ඉවරවුනාම කොලපාට right mark එකක් සහා ඔබට මේ Ad එක සඳහා ඔබට හිමිවන මුදලද ඔබට පෙන්නය්.
Picture
මෙහෙමය් ක්ලික්සෙන්ස් වල View Ads එක වැඩ කරන්නේ.

ක්ලික්සෙන්ස් වල ClixGrid කියන්නේ මොකද්ද? 

Clixgrid කියන්නේ හරියට ලොතරැය්යක් වගේ ඔබේ වාසනාවට තමය් මේකේ සල්ලි වදින්නේ.
ඉස්සෙල්ලා අපි බලපු View Ads වල වගේ Ads බැලුවට සල්ලි ලෙබෙන්නේ නැහැ, පින්තූරයක කොටු ජාලාවක් ඒහි සමහර කොටුවල තමය් සල්ලි තියෙන්නේ ඔබ හරියට ඒ කොටුව ක්ලික් කලානම් ඒ කොටුව තුල තියන සල්ලි ඔබට ලැබෙය්. නිකම් කොටු දෙක තුනක් ක්ලික් කලා කියලා වාසනාව වදින්නේ නැහැ. දවසකට Clixgrid වල ක්ලික්ස් තිහක් ඔබට ලැබැනවා ඒ ක්ලික්ස් තිහම හැමදාම ක්ලික් කලොත් තමා වාසනාව වදින්නේ.
මේ ප්න්තූරයේ පෙන්නන විදියේ Clixgrid වල Play the Game බොත්තම ක්ලික් කරන්න 
Picture
දැන් View Ads වල වගේ Ads ටික බලන්නය් තියෙන්නේ 

Offer සහා Task වලින් මුදල් උපයන්නේ කොහොමද? 

Offer එක ගෙනනම් කතා කරන එකේ කිසිම පලක් නැහැ, Task එක ගෙන බලමු.
ඔබට මාසිකව රු.20,000කටත් වැඩි මුදල හොයන්න ඕනනම් ඒක Task එකෙන් පමනය් හොයන්න පුලුවන්. 
උඩ Tasks කියන බොත්තම ක්ලික් කලාම ඔබට Tasks වලට යන්න පුලුවන්
Picture
ටාස්ක්ස් වලට ගියහම ඔබට Job Title එකේ පහලින් ටාස්ක්ස් කිහිපයක් ඔබට පෙන්නය් එය්න් ඔබට කැමැති ටාස්ක්ස් කල හැක. ඔබ ඒ ටාස්ක්ස් මත ක්ලික් කලාම CrowdFlower වෙබඩවියේ ලොගින් පෙන්නය් ඔබට අලුත් Account එකක් හදන්න පුලුවන් එහෙම නැත්නම් ෆේස්බුක් මගින් ඔබට ලොගින් විය හැක.
Picture
ලොගින් වුනාම ඔයාලට ටාස්ක්ස් ටික කල හැක. එකම ටාස්ක්ස් නෙවෙය් එන්නේ වෙනස් විදියට ටාස්ක්ස් එන්නේ ඒ හින්දා මට ඔබට ටාස්ක්ස් තනි තනිව පෙන්නීමට නොහැක.

Referrals රිෆරල්ස් කියන්නේ කව්ද?

Picture
රිෆරල්ස් කියන්නේ ඔබගේ රිෆරල්ස් ලින්ක් එක මගින් ක්ලික්සෙන්ස්වල ලියාපදින්චි වෙච්ච කට්ටිය. Account Summary එකට ගියාම ඔයාලට බලාගන්න පුලුවන් My Affiliate Link කියලා තියෙය් ඒක තමය් ඔයාලගේ රිෆරල්ස් ලින්ක් එක, ඒ ලින්ක් එක ඔයාල ෆේස්බුක් හෝ ඉමේල් මගින් ඔයාලගේ යහළුවන්ට ශෙයාර් කරන්න, ඒ මගින් කවෘ හරි ක්ලික්සෙන්ස් වලට එකතුවුනානම් ඒ ඔක්කොමලාම ඔයාගේ රිෆරල්ස්ලා. මේ රිෆරල්ස්ලාගෙන් අපිට ඇති වාසිය දන්නවද! ක්ලික්සෙන්ස් එකෙන් ඔබගේ රිෆරල්ස්ලාගේ ඉපයීමෙන් 40% ක කොමිසමක් ඔබට හිමිවෙනු ඇත. මේ 40% ක කොමිසම ඔබගේ රිෆරල්ස්ලාගේ සල්ලිවලින් කපන්නේ නැහැ මේ 40% ක්ලික්සෙන්ස් වලින් ඔබට ලබාදෙනු ඇත. රිෆරල්ස් කොමිසමේ Level 8ක් තියනවා, ඔයාලගේ රිෆරල්ස්ලා 1st Level ඔයාලගේ රිෆරල්ස්ලාගේ රිෆරල්ස්ලා 2nd Level ඒගොල්ලන්ගේ රිෆරල්ස්ලා Level 3 කියලා මේ විදියට Level 8ක් වෙනකම් ඔයාලට කොමිසම ලැබෙනවා. ඒ වගේම ඔයාලට රිෆරල්ස්ලා ඕනතරම් එකතුකරන්න පුලුවන් අසීමිතය්. මේ සියල්ල ක්ලික්සෙන්ස් වල පමණය්.
දෙන් මං ලඟ රිෆරල්ස්ලා 86ක් ඉන්නවා, ඒ වගේම ඔයාලත් අඩුම රිෆරල්ස්ලා 10ක් හරි එකතු කලානම් දවසට රිෆරල්ස්ලා $3ක් වෙනි මුදලක් හොයනවානම්, රිෆරල්ස්ලාගේ මාසික ආදායම $90ය්. ඒකෙන් ඔයාට 40% කොමිසමක් ලැබෙනවා, ඒ කියන්නේ මාසයට රිෆරල්ස්ලාගෙන් ඔබට $36ක් ලැබෙනවා.

මේකෙන් ලැබෙන සත ගනන් වලින් කොහොමද මාසයකට රු.20,000කට අදික මුදලක් සොයන්නේ?

අපි බලමු ඒ කොහොමද කියලා, ඉස්සෙල්ලාම ඔයාලා පොඩ්ඩක් පහලින් තියන පින්තූරය බලන්න.
Picture
Clixsense Top Task Workers by ashclicks
Last 24 hours කියන List එකේ පෙන්නන්නේ මේ පැය 24 තුල ක්ලික්සෙන්ස් එකේ වෙඩිම ටාස්ක්ස් කරපු Members ලා දහදෙනය්. මේ පැය 24 තුල කරපු වැඩිම ටාස්ක්ස් ගණන බලන්න 597ය් මේ අද මේ වෙලාව වෙනකම් එයා කරපු ටාස්ක්ස් ගණනය්. සමහර දවස්වලට 1000ටත් වැඩියෙන් ටාස්ක්ස් ඉවර කරලා ඇති. අපිට බැහැ ටාස්ක්ස් 500 විතර කරන්න. එහෙත් අපි දවසට අඩුම ටාස්ක්ස් 200ක් විතර කලා කියමු ඔබට $4ක් වෙනි මුදලක් ටාස්ක්ස් 200න් හොයාගන්න පුලුවන්. 
PTC view ads වලින් මාසයට                 -    $0.03 x 30   = $0.90
Tasks වලින් මාසයට                               -    $4 x 30         = $120

රිෆරල්ස්ලාගෙන් ලැබෙන කොමිසම         -    $90 x 40%   = $36
ඔක්කම එකතු කලානම්                             -    $156.90
ඒ කියන්නේ ලන්කාවේ සල්ලිවලින් රු.20,397ක් වෙනි මුදලක් 

එය් තවත් බලන් ඉන්නේ, අන්තර්ජාලයෙන් කිසිම ආයෝජනයක් නොමැතිව මාසිකව රු.20,000කට වැඩි මුදලක් උපයන්න ඕනනම් දෙන්ම නොමිලේ ලියාපදින්චි වෙන්න.

Post a Comment

0 Comments