මාසෙකට 30,000 කට වඩා වැඩියෙන් Neobux හරහා උපයන්න




ඔන්න ලෝකෙන්ම අංක 1 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා. ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 1 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න.මන් බොරු කියනවනම් මන් අදම අන්තර්ජාලය හරහා ඉපයන එක නවත්තනවා.ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.
http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.


මම ඕන එක්කෙනෙක්ට අබියෝග කරනවා මෙම සයිට් එක බොරු එකක් කියල පෙන්නන්න කියා.දැක්කනේ ලෝකෙන්ම 92 සයිට් එකට මෙය තියෙන්නේ.මේක ඇතිනේ Neobux මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න.බයවෙන්න එපා.ඔබට බය නොවී මේ සයිට් එක හරහා ඉපයීමට හැක.


මෙච්චර දවස් මන් හිතන් හිටියේ හොදම සයිට් එක Clixsense කියල.යකෝ බලනකොට හොඳම සයිට් එක Neobux නේන්නම්.Neobux යන ආයතනයේ Rented Referells ගන්න පුළුවන් නිසා රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න ඕනේ නැහැ.එහෙම සොයාගත්තානම් තව වාසි.ඒකයි මෙහි තියෙන වැදගත්කම.

කට්ටිය බලන්න ඇති මොකද්ද බන් මාසෙකට 30,000 උපයන්න පුලුවන්ද කියල?යකෝ 30,000 ක් නෙමෙයි මාසෙකට ලක්ෂ 5 පන්නන්නත් පුළුවන්..නමුත් වැඩේ අමාරුයි.මාසෙකට 30,000 ක් උපයනවා කියන්නේ ලේසි නෙමෙයි නෙ.ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි.පොඩ්ඩක් හිතල බලන්න.බලන්න පල්ලෙහා තියෙන ගාන

එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන්                                          දවසට රුපියල් 2 යි
රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන්                                               දවසට රුපියල් 20 යි
රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන්                                             දවසට රුපියල් 200 යි

එහෙනම් දවසට 200 ගානේ                                                    මාසෙට පඩිය  රුපියල් 6,000 යි.

මගේ මාතෘකාව තමයි මාසෙකට 30,000 ක් ඉපයීම.එහෙනම් 30,000 ක් ඉපයීමට රෙෆෙරෙල්ල්ස් ල 500 හොයාගන්න ඕනේ.එහෙනම් රෙෆෙරෙල්ල්ස් ල 1000 ක් හොයාගත්ත කියන්නේ ඔයාගේ මාසික පඩිය 60,000 යි.රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් අයට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.


Neobux යන සයිට් එකේ වැඩ කරන කොට නම් කිට්ටියට ආස හිතෙයි.ඔන්න ප්‍රථමයෙන්ම තියෙන්නේ sign up වෙන්න.ඔන්න පල්ලෙහා තියෙන Neobux බැනර් එකට ගිහින් Sign up වන්න.සෑම විටම සයින් අප් වෙනකොට තවත් එක්කෙනෙක්ගේ Referell කෙනෙක් වී සයින් අප් වන්න.එතකොට ඔබටත් වාසි.මටත් වාසි.මටත් පොඩි කොමිෂන් එකක් හම්බ වේ.මන් මේ දැනුම ඔබට කිසි මුදලක් අය නොකර ලබා දුන්නෙමි.එය වෙනුවෙන් ඔබ යම් කිසි උපකාරයක් කිරීමට කැමති නම් Sign up වන විට Referell යන කොටසට mthasleem ලෙස ටයිප් කර සයින් අප්  වන්න.

ඔබ යම් කෙනෙකුගේ referell කෙනෙක් වෙන්නැතිව Sign up වුහොත් ඔබ Neobux ආයතනයේ Referell කෙනෙක් වේ.Neobux ආයතනයේ සිටින සාමාජිකයන්, Neobux ආයතනයට මුදලක් ගෙවා, Referell කෙනෙක් නැතිව සයින් අප් වුන කෙනාව එම මුදල් දුන් සාමාජිකයාට ලබා දේ.එකියන්නේ ඔබ යම් referell කෙනෙක් නැතිව Sign Up වුහොත් ඔබ සෑම දාම ඔබ නොදැනීම යම් referell කෙනෙකුට වැඩ කරනු ලැබේ.එතකොට එම මුදල් යන්නේ Neobux ආයතනයට.Neobux ආයතනය නිකන්ම සල්ලිකාරයෝ එතකොට තවත් මුදල් එම ආයතනයට ඔබ ලබා දේ.මාගේ referell කෙනෙක් වුන්නැති වුනත් කමක් නැහැ.ලංකාවේ ඉන්න යම් පුද්ගලයෙකුගේ referell කෙනෙක් වන්න.එවිට comission මුදල් එම පුද්ගලයාට හම්බවෙයි.ඔබ කැමති නම් ඔන්න මගේ රෙෆෙරෙල්ල් ලින්ක් එකට ගිහින් Sign Up වන්න.




මන් කියන විදියට සයින් අප් වන්න.දැන් ඔබ උඩ Banner එක ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.



Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම (  උදා :- ashclix   )
Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (  උදා :- thasawadakaraya123  )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.(  උදා :- thasawadakaraya123  )
Email                      : ඔබගේ Email එක දෙන්න. (  උදා :- ashclicks@gmal.com  )
Skrill        : මෙයටත් ඔබගේ Email එක දෙන්න. (  උදා :- ashclicks@gmal.com  )
Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා. (ashclix)
Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා.  (  උදා :- 1990 )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.


වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ හරි.අද පටන් ඔබ වල් උරෙක් වල් උරෙක් වල් උරෙක්.හරි ඔයා වල් ඌරා ඔයා වල් ඌරා ඔයා වල් ඌරා..සමාවෙන්න සුර පප්පා මතක් වුනා.  :)
අද පටන් ඔබ Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්.. Neobux සයිට් එකේ සාමාජිකයෙක්..දැන් හරිනේ.


දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික බලන්න තියෙන්නේ.අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Ads ටික ක්ලික් කල යුතුමයි.එහෙම ඔබ ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.

හරි එහෙනම් අපේ ඊළඟ step එකට යන.ඔව් දැන් අපි Neobux ආයතනයේ
සාමාජිකයෙක්.දැන් තියෙන්නේ රෙෆෙරෙල්ල්ස් ල හොයාගන්න.සාමජිකයෙක් වී නැති නම් පහළ පින්තුරයට ගොස් sign up වන්න.


මන් දන්නවා ඔබට රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීම අමාරු බව.කොටින්ම කියන්න ගියානම් මටත් අමාරුයි.ඔන්න ඕක නිසයි Neobux ආයතනයේන් අපිට Rented Referells ල ලබා දෙන්නේ.එහෙනම කට්ටිය ready වෙමු ඕව ගැන දන ගන්න.

හරි දැන් කට්ටිය ඇඩ්ස් ක්ලික් කර දවසට රුපියල් 2 3 ඉපයනවා නේද.ඔන්න ඕක එක දවසක් හරි අත නොහැර කරගෙන යන්න,එතකොට මාසයක් වෙන්න ඉස්සර ඔබගේ account මුදල $0.600 වෙයි.ඔන්න දැන් තමයි වැඩ තියෙන්නේ.ඔබ ඇඩ්ස් ක්ලික් කර ඉපයූ මුදල Neobux ආයතනයට ලබා දී රෙෆෙරෙල්ල්ස් ල 3 දෙනෙක් ලබා ගත හැක.එක රෙෆෙරෙල්ල් කෙනෙක් ගෙන් මාසෙකට 0.60 dollars හම්බවෙයි.එහෙනම් රෙෆෙරෙල්ල් 3 දෙනාගෙන් මාසෙට 1.20 dollars හම්බවෙයි.

ආයිත් හැමදාම ක්ලික් කර හරි රෙෆෙරෙල්ල්ස් ලාගෙන් ලැබෙන මුදලින් හරි ආයිත් ඔබගේ Neobux account මුදල 0.60 dollars වේ.ආයිත් ඔය මුදලින් තව රෙෆෙරෙල්ල්ස් ල ලබා ගන්න.ඔන්න ඕක තමයි වෙන්නේ.Neobux ආයතනයෙන් ලබා දෙන රෙෆෙරෙල්ල්ස් ල හඳුන්වන්නේ rented referells ල ලෙසය.Rented referells ල කියන්නේ වෙන කවුරුත් නෙමෙයි ඔයගොල්ලන් විය හැක.ඔබ යම් පුද්ගලයෙකුගේ රෙෆෙරෙල් කෙනෙක් නොවී Neobux වල Sign up වුනා නම්.ඔබ තමයි Rent වෙන්න යන Referell.ඔබ එතකොට Nebux ට Referell වේ.ඔබව තමයි අපි Neobux ආයතනයට $0.60 දීල ලබා ගන්න යන්නේ.ඔන්න දැන් තෙරුනානේ ඔබ කාගේ හරි referell කෙනක් නොවී Sign Up වුනොත් ඔබ හැමදාම Neobux ආයතනයට ලබා දේ.එකම ඔබ යම් පුද්ගලයෙකුගේ රෙෆෙරෙල්ල් කෙනෙක් වුහොත් ඔබ එම පුද්ගලයාට මාසෙට රුපියල් 60 විතර ලබා දේ.ඔබම තීරණය කරන්න.පොහොසත් සුද්දට මුදල් ලබා දෙනවද නැත්නම් යම් කෙනෙකුගේ රෙෆෙරෙල් කෙනෙක් වී එම පුද්ගලයාට ලබා දෙනවද කියල.
ඔබ මාගේ රෙෆෙරෙල් කෙනෙක් වීමට කැමති නම් මෙන්න පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගිහින් Sign Up වන්න.


ආයිත් වැඩේට බහිමු.

විවිද රෙෆෙරෙල්ල්ස් packs Neobux ආයතනය ලබා දේ.

පැහැදිලි මදි නම් පින්තූරය ක්ලික් කරන්න.

රෙෆෙරෙල්සලා  3 ක්    $0.60   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා  5 ක්    $1.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 10ක්    $2.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 15 ක්   $3.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 20 ක්   $4.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 25 ක්   $5.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 30 ක්   $6.00   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 40 ක්   $8.60   කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 50 ක්   $10.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 60 ක්   $12.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 70 ක්   $14.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 80 ක්   $16.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 90 ක්   $18.00 කට ලබා ගත හැක.
රෙෆෙරෙල්සලා 100ක්  $20.00 කට ලබා ගත හැක.

ඔන්න ඔය විදියට තමයි රෙෆෙරෙල්ල්ස් packs තියෙන්නේ.ඔබ $0.60 ඉපයූ ගමන්ම referells ලබා ගන්න.එතකොට වැඩියෙන් ඉපයීමට හැක.රෙෆෙරෙල්ල්ස් 100 කියන්නේ මාසෙකට රුපියල් 6,000 යි.ඔබ කොතරම් රෙෆෙරෙල්ල්ස් සොයා ගන්නවද එතරම් ඔබට සල්ලි.ඔන්න ඔය විදියට රෙෆෙරෙල්ල්ස් ල 500 ක් අපිට ගන්න පුළුවන්.500 ට වඩා නම් ගන්න බැහැ.එහෙම ගන්න ඕන්නම් Neobux ආයතනයේ Golden Membership එක ගන්න වෙනවා.එකට ඔබ Dollars 90 ක් ගෙවන්න වෙනවා.ලංකා මුදලින් රුපියල් 10,000 ක් වගේ ගෙවන්න වෙනවා.එහෙම ගත්තනම් ඔබට Ads ද වැඩියෙන් හම්බවෙ.තවද විශේෂ වාසි රැසක් තියෙනවා.

Neobux වලින් සල්ලි ගත් බවට Payment Proof බලාගන්න ඕනනම් පහල Link එකට ගිහින් බලාගන්න



ප්‍රශ්නයක් තියෙනවනම් Comment එකක් දාන්න.අනිවාර්යෙන් පිලුතුරු දෙනවා.



Post a Comment

1 Comments

  1. please oyalgee number akak Deanna puluwanda contact kara ganna

    ReplyDelete