Scarlet Clicks මගින් මුදල් උපයන්නේ කොහොමද?



ස්කාලට් ක්ලික් කියන්නේ මේ වෙනකොට ලෝකෙ තියෙන හොදම ,  විශ්වාසවන්තම ad click සයිට් එක, මන් ලේසියෙන් ඇඩ් ක්ලික් සයිට් එකක් හොදයි කියන් නෑ, මන් කියලා දෙන්නම් කොහොමද සයිට් එකේ රෙජිස්ටර් වෙන්නේ කියන එක.


මුලින්ම මේ පහත බැනර් එක ක්ලික් කරලා scarlet-click සයිට් එකට යන්න.


ඊ ලගට මෙහෙම පි‍ටුවක් එයි




කොල පාටින් මාර්ක් කරලා තියෙන එක ඔබන්න

එතකොට මෙහෙම ෆෝර්ම් එක එයි පුරවන්න


Full Name : ඔබගේ මුළු නම
Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම (  උදා :- ashclix   )
Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (  උදා :- thasawadakaraya123  )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.(  උදා :- thasawadakaraya123  )
Email : ඔබගේ Email එක දෙන්න. (  උදා :- ashclicks@gmal.com  )
Skrill : මෙයටත් ඔබගේ Email එක දෙන්න. (  උදා :- ashclicks@gmal.com  )
Referer  : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා. (ashclix)
Date of Birth  : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා.  (  උදා :- 1990 )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
I have read, and agree to abide by the scarlet-Clicks rules කියන එක මතක ඇතුව ටික් කරන්න.

හරි දැන් Register එක ක්ලික් කරන්න.

සමහර විට රෙජිස්ටර් එබුවම ඔයා එකේ දාපු ජී මේල් එකට මේල් එකක් යයි. ඔයා ජී මේල් එකට ගිහින් ඒ මැසේජ් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරාම ඔයාගේ එකවුන්ට් එක ඇක්ටිව් වෙයි,  ඒත් මට හරියටම මතක නෑ ඒක නම්.  සමහර විට එහෙම කරන්න ඕන නැති වෙයි.  නිකන්ම වෙල්කම් කියල වැටිලා  පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න ඇති.

දැන් ලොගින් ඔබන්න. රතු පාටින් මාර්ක් කරලා තියෙන එක.









දැන් මෙහෙම එයි. අලුත් පාස්වර්ඩ් ගහන්න එපා. කලින් රෙජිස්ටර් වෙද්දි ගහපු පාස්වර්ඩ් එකයි, සයිට් එකට ඔයා පාවිච්චි කරන්න හිතන් ඉන්න නමයි ගහලා, අර කො‍ටුවෙ තියෙන අකුරු හරි ඉලක්කම් හරි පහල කො‍ටුවෙ ගහලා ලොගින් ඔබන්න. එතකොට මෙහෙම එකක් එයි







ඔන්න දැන් ඔයා ඔයාගේ එකවුන්ට් එකේ ඉන්නේ. දැන් තමයි අපි වැඩ පටන්ගන්න හදන්නේ. මන් මුලින්ම ඔයාට කියලා දෙන්නම් ඇඩ් බලන හැටි. පහල පොටෝ එක බලන්න




ඔය රතු පාටින් මාර්ක් කරලා තියෙන එක ඔබන්න. ඇඩ් බලන්නේ එතනින්. ඊ ලගට ඔයාලට ඇඩ් ලිස්ට් එක එයි. පහල පොටෝ එක බලන්න







මේක හොදට මතක තියාගන්න. එක පාර බලන්න පුලුවන් එක ඇඩ් එකක් විතරයි. ඇඩ් එක බලනකොට ස්ක්‍රීන් එක මිනිමයිස් කරන්න, වෙන පි‍ටුවකට යන්න බෑ. ඇඩ් එක ලෝඩ් වෙනක්ම් ඉන්න ඕන. පහල පොටෝස් ටික බලන්න,











ඔය කොල පාට හරිය වැ‍ටුනා කියන්නේ ඔයාගේ ස්කාලට් ක්ලික් එකවුන්ට් එකට ඇඩ් එකට ගෙවන සල්ලි ගාන ආවා කියන එක. දැන් ඒ වින්ඩෝ එක ක්ලෝස් කරන්න. ඔය විදිහට ඇඩ් ඔක්කොම වගේ බලන්න. (ඔක්කොම බලන්න කියලා නියමයක් නෑ. 10කට වඩා බලන්න)
ඔන්න ඔහොමයි ඇඩ් බලන්නේ.


රෙෆරල්ස්ලා රෙන්ට් කරමු


මේ තමයි ගොඩ දෙනෙක් නොදන්න දේ ඇඩ් ක්ලික් වල. ඒත් ඔයාට ඇඩ් ක්ලික් සයිට් එකකින් සල්ලි හොයන්න ඕන නම් මේක කරන්නම වෙනවා. මේක තමයි ගොඩක් අය නොදන්න වැඩේ ඇඩ් ක්ලික් වල. හරි. ඔයා දැන් දන්නවනේ ඇඩ් ක්ලික් කරන විදිහ. දැන් බලන්න රෙෆ් ලා රෙන්ට් කරන විදිහ. මුලින්ම සයිට් එකට ලොග් වෙලා ඉන්න වෙනවා. පහල පොටෝ එක බලන්න.




ඊට පස්සෙ ඔයාට පුලුවන් අවශ්ය රෙෆරල්ස්ලා ගාන ඉන්න පැක් එක ‍තෝරගන්න.






ඔයාට අවශ්ය රෙෆරල්ස්ලා ගාන ‍තෝරගෙන යට තියෙන Rent now එබුවම ඒ ගාන ඔයාගෙ එකවුන්ට් එකට තප්පරේකින් එනවා, ඊට පස්සේ ඔයා හොයාගන්න rent refarals කියන එකට යටින් තියෙන rented refarals කියන බටන් එක. එක එබුවම ඔයා රෙන්ට් කරපු රෙෆරල්ස්ලගෙ ලිස්ට් එක වැටෙනවා.


මන් ඔයාට කියන්නම් රෙෆරල්ස්ලගෙන් ගොඩක් ලාබ ගන්න විදිහක්. දැන් අපි රෙන්ට් කරන රෙෆ් ලා ඔක්කොම එක වගේ ක්ලික් කරන් නෑනේ. අඩුවෙන් ක්ලික් කරන අයගෙන් අපිට එන්නේ අඩු ගානක්. ඒ නිසා සයිට් එකේ ඔප්ශන් එකක් තියෙනවා එහෙම අඩු අයව ඩිලීට් කරල අලුත් අයව ගන්න. එක් කෙනෙක් ඩිලීට් කරන්න ඩොලර් ශත 0.4 වගේ ගානක් යනවා. ඒත් ඔයාට මේක විස්තර කරලා කීවොත් ටේරුමක් නැති නිසා ම්න් පොටෝ එකක් දාන්නම්.





දැන් මේකයි ඔයාට කරන්න තියෙන්නේ. ඔයාට පේනවා නේද ඔය රතු පාටින් මාර්ක් කරපු ටික් එක දාපු තැනට මෙහා 5න් පටන් ගන්න අංක වගයක් තියෙනව.(5.712) . හැම රෙෆ් ටම එහෙම අගයක් තියෙනවා ඔයාට පේනවනේ.
6.043 , 6.250 වගේ. මන් ඔයාට කියන්නම් මන් කරන විදිහ. ලාබේ උපරිම කරගන්න මන් කරන්නේ මේ ක්ලික් අගය 6.00 ට වඩා වැඩි රෙෆ් ලා තියාගෙන ඊට අඩු අයව රීසයිකල් (ඩිලීට්) කරනව, ඔයට පේනවානේ මන් මේ ටික් එක දාල තියෙන රෙෆ් ගේ ක්ලික් අගය 5.712 (ඊ තලේ ලග තියෙනවා ඒ නම්බරේ) ඒ වගේ බලලා, 6 ට අඩු හැම කෙනාම රීසයිකල් කරන්න,

මෙහෙමයි කරන්නේ. 6ට අඩු කෙනා කෙලින් ටික් එක දාන්න. ඊට පස්සේ යටම තියෙන please select an option එකෙන් ‍තෝරගන්න i want to recycle them කියලා. අන්තිමට යටම තියන බටන් එක ඔබන්න. එච්චරයි.

දෙයක් කියන්නම්. මන් මේ වැඩේ කරන්නේ මට ලාබයක් බලාගෙන නෙවෙයි. ඔයාට මේ සයිට් එකෙට එක වතාවක් විතරක් රුපියල් 6000ක් විතර දාල පටන්ගත්තොත් , එන ලාබේ 1 වෙනි මාසෙම එලියට ගන්නේ නැතුව ආයේ ආයෙත් සයිට් එකේම තියෙන්න ඇරලා 3 වෙනි මාසෙ වගේ ඉදන් ඔයාට දවසකට රුපියල් 500ක් වගේ ආදායමක් ගන්න පුලුවන්. ඔයා මාස5ක් විතර සල්ලි එලියට නොගෙන ඇතුලෙ තියෙන්න ඇරියොත් 6 වෙනි මාසෙ ඉදාන් ඔයාට දවසකට රුපියල් 1000ක් වගේ ගානක් එනවා. 100% නීත්යානුකූලයි. ඒත් මට පුදුම ඇයි ලංකාවේ ගොඩ දෙනෙක් තාම මේ ගැන නොදන්නේ කියලා.


Scarlet Clicks වලින් සල්ලි ගත් බවට Payment Proof බලාගන්න ඕනනම් පහල Link එකට ගිහින් බලාගන්න





Post a Comment

1 Comments

  1. Man meke register una. Thawa wisthara tikak dena ganna ona. Obage 4n nomber Ekak danna puluwanda man calla karala wisthara tikak aha ganna.?

    ReplyDelete