Donkeymails මගින් මුදල් උපයමු

ආයුබෝවන් යාළුවනේ...!!!

අද මම කියන්න යන්නේ ටිකක් වෙනස් විදියෙ සයිට් එකක් ගැන. මේකෙත් කරන්න තියෙන්නේ ඇඩ් බලන එකම තමයි. නමුත් පොඩි වෙනසක් තියනව. මේ සයිට් එකේ ඇඩ් අපේ ඊ-මේල් එකටයි එන්නේ. ඒ විදියට බැලුවොත් මේකට PTR - paid to read site කියන්නත් පුළුවන්.

මුලින්ම පහල banner එක click කරල sign up වෙමුකො.


එතකොට මේ වගේ page එකක් open වෙනව.


ඒකෙ පහළම ඊතලෙන් පෙන්නපු තැන ඔයාගෙ e-mail එක දීල, signup today continue button එක click කරන්න.

එතකොට එයාල ඔයාගේ e-mail account එකට verification e-mail එකක් එවනව. ඒකෙ තියන link එක click කරල ඔයාගේ account එක සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ කරන්න තියන වැඩ හරිම ලේසියි.

ඊලඟට කරන්න තියෙන්නේ දිනපතා ඔයාලගෙ  e-mail බලන එක. Donkeymails එකෙන් බලන්න තියන්න ඇඩ් ඔයාට e-mail කරනව.

අපිට තියෙන්නේ  e-mail බලල ඒක බලපු බව තහවුරු කරන්න.
අපි බලමු කොහොමද ඒක කරන්නේ කියල. මේ තියෙන්නේ එයාල එවන e-mail එක.



මේකෙ මම නිල් පාටින් කොටු කරල තියන ඇඩ් 2 non paid ad  , ඒ නියන්නේ ඒ ඇඩ් බැලුවට මුදල් ගෙවන්නේ නෑ. ඒ දෙක අතරමැද තියන ඇඩ් එක තමයි අපි බලන්න ඕන. ඒ ඇඩ් එකේ අනිතිමටම මම රතු පාට ඊතලේකින් පෙන්නල තියන link එක click කරල තමයි අපි ඇඩ් එක බැලුව කියල තහවුරු කරන්නේ.
ඒ  link එක click කලාම ඇඩ් එකට අදාල page එකක් open වෙනව. ඒ කෙ අපිට කියල තියන තත්පර 15, 20 ඉඳියම ඇඩ් බැලීම සම්පූර්ණයි. එතකොට මේ වගේ අපිට ඒක පෙන්නනව.

මේකත් අනිත් සයිට් වගේම තමයි. වැඩි පුර උපයන්න ඕනෙනම් රෙෆරල්ස්ල හදාගන්න ඕන.

එහෙනම් යාළුවනේ වැඩේ කරගෙන යන්නකො. ප්‍රශ්නයක් තියනම් කමෙන්ට් එකක් දාලා යන්න.

ආයබෝවන්...!!!








Article belong to  emoney4srilanka

Post a Comment

0 Comments