කොහොමද Neobux හරහා උපයන්නේ? | How to make money online with neobux sinhala tutorial



කොහොමද යහළුවනේ අද මං අපගේ සියලු සහෝදර යහළුවන්ට ගරු කරලා මාගේ වැඩේ පටන් ගන්න යනවා.ආව්සප්ප ඔන්න ලෝකෙන්ම අංක 2 කට තියෙන Paid to click සයිට් එක ඔබගේ කොම්පුයුටරයට ගේනවා.ඔන්න දැන්නම් ඕක කියවන්නම ඕනේ හා..

ඔන්න එහෙනම් මන් Neobux ආයතනය ගැන පොඩි හැදින්වීමක් දෙන්නම්.ලෝකයේම තියෙන number 2 Paid to click සයිට් එක මේක තමයි.මන් බොරු නම් Alexa (ලෝකයේ තියෙන වෙබ් සයිට්ස් වල ට්‍රැෆික් එක පෙන්නන සයිට් එක වේ.) රෑන්ක් එකට ගිහින් බලන්න. ඔන්න පල්ලෙහා තියෙන Alexa වෙබ් සයිට් එකට ගිහින් බලන්න.

http://www.alexa.com/siteinfo/neobux.com ඔන්න මන් ස්කිරීන් ෂොට් එකකුත් දැම්ම.





මම ඕන එක්කෙනෙක්ට අබියෝග කරනවා මෙම සයිට් එක බොරු එකක් කියල පෙන්නන්න කියා.දැක්කනේ ලෝකෙන්ම 92 සයිට් එකට මෙය තියෙන්නේ.මේක ඇතිනේ Neobux මිනිසුන්ගේ විශ්වාසය දිනාගන්න.බයවෙන්න එපා.ඔබට බය නොවී මේ සයිට් එක හරහා ඉපයීමට හැක.

කට්ටිය බලන්න ඇති මොකද්ද බන් මාසෙකට 30,000 උපයන්න පුලුවන්ද කියල?යකෝ 30,000 ක් නෙමෙයි මාසෙකට ලක්ෂ 5 පන්නන්නත් පුළුවන්..නමුත් වැඩේ අමාරුයි.මාසෙකට 30,000 ක් උපයනවා කියන්නේ ලේසි නෙමෙයි නෙ.ඔබ ඇප කැප වී වැඩ කර රෙෆෙරෙල්ල්ස් ල හොයා ගන්නා තරමට ඔබට සල්ලි.පොඩ්ඩක් හිතල බලන්න.බලන්න පල්ලෙහා තියෙන ගාන

එක රෙෆෙරෙල්ල් කෙනෙක්ගෙන් දවසට රුපියල් 2 යි

රෙෆෙරෙල්ල්ස් ල 10 ක් ගෙන් දවසට රුපියල් 20 යි

රෙෆෙරෙල්ල්ස් ල 100 ක් ගෙන් දවසට රුපියල් 200 යි

එහෙනම් දවසට 200 ගානේ මාසෙට පඩිය රුපියල් 6,000 යි.

මගේ මාතෘකාව තමයි මාසෙකට 30,000 ක් ඉපයීම.එහෙනම් 30,000 ක් ඉපයීමට රෙෆෙරෙල්ල්ස් ල 500 හොයාගන්න ඕනේ.එහෙනම් රෙෆෙරෙල්ල්ස් ල 1000 ක් හොයාගත්ත කියන්නේ ඔයාගේ මාසික පඩිය 60,000 යි.රෙෆෙරෙල්ල්ස් ල සොයා ගැනීමට ඔයාගේ රෙෆෙරෙල්ල් ලින්ක් එක දීලා ඔයාගේ යහළුවන්ට සහ අනෙකුත් අයට ඔබේ රෙෆෙරෙල්ල් ලින්ක් එක යටතේ Sign up වී හැමදාම ads ක්ලික් කරන්න කියන්න ඕනේ.ඒ විතරක් මදි ඔයත් හැමදාම කහ පැහැති ඇඩ්ස් අනිවාර්යෙන් ක්ලික් කල යුතුයි.

Neobux යන සයිට් එකේ වැඩ කරන කොට නම් කිට්ටියට ආස හිතෙයි.ඔන්න ප්‍රථමයෙන්ම තියෙන්නේ sign up වෙන්න.ඔන්න පල්ලෙහා තියෙන Neobux බැනර් එකට ගිහින් Sign up වන්න.සෑම විටම සයින් අප් වෙනකොට තවත් එක්කෙනෙක්ගේ Referell කෙනෙක් වී සයින් අප් වන්න.එතකොට ඔබටත් වාසි.මටත් වාසි.මටත් පොඩි කොමිෂන් එකක් හම්බ වේ.මන් මේ දැනුම ඔබට කිසි මුදලක් අය නොකර ලබා දුන්නෙමි.එය වෙනුවෙන් ඔබ යම් කිසි උපකාරයක් කිරීමට කැමති නම් Sign up වන විට Referell යන කොටසට ashclix ලෙස ටයිප් කර සයින් අප් වන්න.

ඔබ යම් කෙනෙකුගේ referell කෙනෙක් වෙන්නැතිව Sign up වුහොත් ඔබ Neobux ආයතනයේ Referell කෙනෙක් වේ.Neobux ආයතනයේ සිටින සාමාජිකයන්, Neobux ආයතනයට මුදලක් ගෙවා, Referell කෙනෙක් නැතිව සයින් අප් වුන කෙනාව එම මුදල් දුන් සාමාජිකයාට ලබා දේ.එකියන්නේ ඔබ යම් referell කෙනෙක් නැතිව Sign Up වුහොත් ඔබ සෑම දාම ඔබ නොදැනීම යම් referell කෙනෙකුට වැඩ කරනු ලැබේ.එතකොට එම මුදල් යන්නේ Neobux ආයතනයට.Neobux ආයතනය නිකන්ම සල්ලිකාරයෝ එතකොට තවත් මුදල් එම ආයතනයට ඔබ ලබා දේ.මාගේ referell කෙනෙක් වුන්නැති වුනත් කමක් නැහැ.ලංකාවේ ඉන්න යම් පුද්ගලයෙකුගේ referell කෙනෙක් වන්න.එවිට comission මුදල් එම පුද්ගලයාට හම්බවෙයි.ඔබ කැමති නම් ඔන්න මගේ රෙෆෙරෙල්ල් ලින්ක් එකට ගිහින් Sign Up වන්න.








මන් කියන විදියට සයින් අප් වන්න.දැන් ඔබ Banner එක ක්ලික් කර Register කියන එක ක්ලික් කරන්න.දැන් ඔබට පොඩි අයදුම් පතක් එයි පුරවන්න.ඒක පහත ආකාරයට පුරවන්න.


Username : ඔබගේ නම හෝ බාවිතා කරන නම ( උදා :- ashclix )


Password : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. ( උදා :- thasawadakaraya123 )


Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයිත් දෙන්න.( උදා :- thasawadakaraya123 )


Email : ඔබගේ Email එක දෙන්න. ( උදා :- ashclicks@gmal.com )


Payza/Paypal : මෙයටත් ඔබගේ Email එක දෙන්න. ( උදා :- ashclicks@gmal.com )


Referer : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්නා. (ashclix)


Birth year : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි කියා හිතනවා. ( උදා :- 1985 )


Verification Code : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.


හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.දැන් ඔබගේ Email එකට Neobux ආයතනයෙන් confermation Link එකක් යවා ඇත එය ක්ලික් කරන්න.වැඩේ හරි.

අද පටන් ඔබ Neobux සයිට් එකේ සාමාජිකයෙක්.

දැන් ඉතින් කරන්න තියෙන්නේ View Advertisement කියන එක ක්ලික් කරන්න.හරි දැන් ක්ලික් කරානේ දැන් ඔතන තියෙන Ads (දැන්වීම්) ටික බලන්න තියෙන්නේ.අනිවාර්යෙන් හැමදාම ඔය කහ පාටින් තියෙන Ads ටික ක්ලික් කල යුතුමයි.එහෙම ඔබ ක්ලික් කරේ නැත්නම් ඊළඟ දවසේ ඔබට ඉන්න Referells ලාගෙන් ඔබට හම්බ වෙන මුදල හම්බ වන්නේ නැත.මන් නම් කියන්නේ, තියෙන එක Add එකක් වත් මිස් කරන්න එපා ඇයි කිව්වොත් එක add එකක් බැලුවොත් එක point එකක් හමබවේ.Points වලින් විවිද දේවල් කල හැක.මන් එක ඉස්සරහට කියල දෙන්නම්.

එහෙනම් කොල්ලනේ මන් ගියා..ඔබ සැමට සුබ දවසක්.


M Thasleem සහෝදරයාගේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. ස්තූතියි M Thasleem සහෝදරයා.

Post a Comment

0 Comments